* හොඳම තත්ත්වය ඇත
* ලුණුවිල මැෂින්
* තව වසරක වගකීම් කාලයක් ඇත
* සම්පූර්ණ ව්‍යාපාරයම විකිණීමට තිබේ
* ව්‍යාපාරයට ලැබෙන දේවල්
1) Lamination අයිස් පැකට් පැකින් මැෂින් 1
2) defreeser 1 400L
3) Rs .20 000 ක් පමණ වටින අමුද්‍රව්‍ය
4) 50L බාල්දිය
6) 20L සාස්පාන
7) සාස්පාන රත් කළ හැකි ලිපක්
8) පොලිතින් රෝල් 8 ක් පමණ 60kg+
9)15L සෘජු ෆෝම්පෙට්ටි 10 / 3L ඍජු form පෙට්ටි 1
10) අයිස් පැකට් රෙසිපියක්
11) තරාදී
12) හැන්ඩ් සීලරයක් සමඟ බන්ඩල් කිරීමට අවශ්‍යය පොලිතීන් 1kg
13) තවත් භාජන වැනි දේ ඇතුළත් ව්‍යාපාරයට අවශ්‍ය සියලුම දේ ඇතුළත්ය
* වෙන වෙනම ද ගත හැක
අමතන්න තව ෆොටෝ අවශ්‍ය නම් හෝ විස්තර අවශ්‍ය නම් අමතන්න