Mint condition . Original paint, tyre 100% . Accident free. Ac 100%. Engine 100%. Quick sale for money urgent.
වාහනය හොඳටම තියෙනවා..ඔරිජිනල් පේන්ට් එක.ටයර් හතරම අලුතෙන්ම දාලා තියෙන්නේ.accident මුකුත් නෑ.ac හොඳටම වැඩ. Engine කිසිම අවුලක් නෑ.පාවිච්චියට ගන්න කෙනෙක්ට හොඳම වාහනයක්.කරන්න වැඩ මුකුත් නෑ පදින්න විතරයි තියෙන්නේ.මුදල් හදිස්සියක් නිසා දෙන්නේ.