💼 We Are Hiring: HR Supervisor!
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පළපුරුද්දක් ඇති, නායකත්ව හැකියාවන්ගෙන් යුත් වෘත්තිකයෙකු අපගේ කණ්ඩායමට අවශ්‍ය වී ඇත.
අවශ්‍ය සුදුසුකම්:
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ උපාධියක් (CIPM / PQHRM විශේෂ සුදුසුකමකි).
ක්ෂේත්රයේ වසර 2-3 ක අවම පළපුරුද්ද.
ශ්‍රී ලංකා කම්කරු නීතිය පිළිබඳ හොඳ දැනුම.
සිංහල සහ ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ හැකියාව (දෙමළ භාෂාව පිළිබඳ දැනුම අමතර වාසියකි).
📩 ඔබගේ CV එක යොමු කරන්න: godage.team@gmail.com
📞 විමසීම්: 074 414 1105 / 076 528 7723
📍 ලිපිනය : No: 661, P. De S. Kularatne Mawatha, Colombo 10