HR
කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට HR (මානව සම්පත්) තනතුර සඳහා පුහුණු අයෙකු අවශ්‍ය කර තිබේ. සේවා වේලාවන් සහ වැටුප් පහත සඳහන් කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 20-55 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* සේවකයින් 100 ක් පමණ මෙහෙය වීමේ හැකියාව ඇති
* මුලික පරිගණක දැනුම
* අවුරුද්දක පමණ පෙර පුහුණුවක් තිබීම
ආයතනයෙන්
* මාසිකව රු. 45000/- ඉක්මවූ වැටුපක්.
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අයට විශේෂ දීමනා
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 6.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0761644211 / 0777030500