පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සඳහා වගකීමෙන් යුතුව සේවය කළ හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
සුදුසුකම්:
වයස: අවුරුදු 35 – 50 අතර
රසවත්ව ආහාර පිසීමේ හැකියාව
නිවසේ සාමාන්‍ය කටයුතු පිරිසිදුවට සහ පිළිවෙලට කිරීමේ හැකියාව
දරුවන් දෙදෙනෙකු ආදරයෙන් සහ වගකීමෙන් රැකබලා ගැනීමේ හැකියාව
විශ්වාසනීය සහ පිරිසිදුකම අගය කරන අයෙක් විය යුතුය.
ප්රතිලාභ:
මාසික වැටුප: රු. 55,000/-
නවාතැන් සහ ආහාර නොමිලේ සපයනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න: 0770525297