මහරගම, වෛද්‍යවරියකගේ දෙමහල් නිවසට තනිවම ආහාර පිසීම සහ නිවස පිරිසිදු කිරීම සඳහා නැවතී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. නිවසේ පුද්ගලයින් 3 දෙනෙකු සිටී. වයස 35-50 අතර, නිරෝගී, ලිවීමේ හැකියාව ඇති කෙනෙකු විය යුතුය. පිටරට සේවය කර තිබීම අමතර සුදුසුකමකි. නාන කාමරයක් සහිත වෙනම කාමරයක් හා දින 3ක නිවාඩු. වැටුප රු. 55,000 සිට.
0777 902003