නිට්ටඹුව නගර සිමාවෙන්ම පර්චස් 15 අංගසම්පුර්ණ නිවසක් විකිණිමට
පහසු ගෙවිමේ ක්‍රමයට ලබාගත හැකි වෙල් යායකට මායිම් බිම් කොටස් කිහිපයක්ද ලබාගත හැකිය
බැංකු ණය ඇතුලු පහසුගෙවිමේ ක්‍රම රැසක්
කාමර 02 | සාලය| කුස්සිය | කැම කාමරය | TV කාමරය
අංගසම්පුර්ණ නානකාමරය ( brand new fittings)
බස් පාරට 800 m
නිට්ටඹුව වේයන්ගොඩ බස් පාරට 1.5 km ( පල්ලිය අසලට)
උසස් තත්වයේ අමුද්‍රව්‍ය වලින් නිමවා පදිංචි නොවු අලුත්ම අංගසම්පුර්ණ නිවස අදම වෙන්කරවා ගන්න
අඩි 15 පාර
සින්නක්කර ඔප්පු
ජලය ව්දුලිය
මිල ලක්ෂ 120 ක් පමණයි ( සාකච්චා කරගත හැකිය)
EE-KR-H-4658