House ( Upstair ) For Rent in Maharagama, Arawwala
============================================
* මහරගම පිලියන්දල 341 බස් මාර්ගයේ ඇරව්වල ප්‍රදේශයේ බස් මාර්ගයට ආසන්නව
නිවසක උඩු මහලක්
* කාමර 2
* බාත්රූම් 1
* කුස්සිය 1
* සාලය 1
* ජල විදුලිය වෙන වෙනම
* මහරගමට විනාඩි 6ක් පමණ
* LEEDS , Linfield , ඇරව්වල විද්‍යාලෝක විද්‍යාලයට ඉතා ආසන්නව
* කුඩා වාහනයක් සදහා වාහන නැවතීමේ පහසුකම් ඇත
* මාස 4 ක අත්තිකාරම්
Monthly Rent - 55,000/=