මහරගම නගරයට 300m දුරින්,
හයිලෙවල් පාරට පයින් යාහැකි දුරින් පිහිටි,
අංගසම්පූර්ණ 2වන මහලේ නිවස කුලියට.
* කාමර 2
* බාතරූම් 1
* කුස්සිය
* සාලය
* බැල්කනි 1
* ගරාජය
* ජලය , විදුලිය වෙනම මීටර් ඇත
* ජල ටැංකියක්ද ඇත
මාසිකව : 60,000/= (Negotiable)