A.S Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයට ලාබා දිය යුතුයි )
ගෙදර ඇතුල බිත්ති සොපිට් බිම් වල අඩු පාඩු පැච් සදා තින්ත කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක් රු 30
Blind wall waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක් රු 30
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක්
රු 180
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා වර්ග අඩියක් රු 30
රුෆින් පේන්ට් කොඩ් දෙකක් ගැම වර්ග අඩියක් රු 30
එනමල් පේන්ට් කිරීම ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක් රු 50
Spray work
mason work
roof top sleb bathroom
waterproofing
RHINO SHEET රුෆින් පේන්ට් කිරීම
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම
Interior paint
exterior paint waterproofing
Waterbase work
Potty Work
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting නුගේගොඩ