A.S Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයේන් සපයනු ලැබේ )
(Blind wall waterproofing )පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක්
රු 60
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා වර්ග අඩියක් රු 60
ගෙදර ඇතුල බිත්ති අඩු පාඩු පැච් දාමා තින්ත කොඩ් දෙකක් ගැම වර්ග අඩියක් රු 50
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා ටොප් කොඩ් දෙකක් ගැම වර්ග අඩියක් රු 250
පිට බිත්ති අඩු පාඩු පැච් සදා waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා වර්ග අඩියක් රු 60
Spray work
mason work
roofing paint
exterior paint waterproofing
Waterbase work
roof top sleb bathroom waterproofing
ග්‍රිල් ගේට්ටු එනමල් පේන්ට්
RHINO SHEET රුෆින් පේන්ට් කිරීම
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting නුගේගොඩ