පන්නිපිටිය, දෙමහල් නිවසකට තනිවම ආහාර පිසීම සහ නිවස පිරිසිදු කිරීම සඳහා නැවතී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. නිවසේ පුද්ගලයින් 3 දෙනෙකු සිටී. වයස 35-50 අතර, නිරෝගී කෙනෙකු විය යුතුය. මසකට දින 3ක නිවාඩු. වැටුප රු. 50,000.
077 790 2003 හෝ 076 710 6009 අමතන්න.