♦️දෙහිවල විශ්‍රාමලත් කළමණාකාරීවරියකගේ නිවසේ නැවතී සේවය කළ හැකි ,වැදගත්, ක්රියාශිලී ,අවංක , ඉවුම්,පිහුම් වැඩකටයුතු මැනවින් සිදුකල හැකි මැදිවයේ කාන්තාවක් අවශ්‍යයි.
♦️වැටුප සාකච්චා කරගත හැක
♦️දුර පළාත්වල අය විශේෂයි