වැල්ලවත්ත පිහිටි New Delmon රෝහල සඳහා House Keeping Supervisor වරුන් බඳවා ගැනේ
රෝහල් පරිශ්‍රයෙහි තුල හා අවට පිරිසිදු කිරීමේ කටයුතු දෛනිකව අධීක්ෂණය කිරීම හා රෝහලේ පිරිසිදුභාවය ඉහල මට්ටමක තබා ගැනීම
House Keeping කණ්ඩායම් පාලනය හා හසුරවීම
පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිසි වෙලාවට ඇනවුම් කිරීම හා පාලනය
රෝහලෙහි House keeping අංශය යටතේ ඇති පරිශ්‍රය තුල අදාළ නඩත්තු කටයුතු පිලිබඳ Maintenance team එක දැනුවත් කර සහයෝගීව අවශ්‍ය කටයතු සිදු කිරීම