House Keeping යුවළක් අවශ්‍යයි
ආයතනය: Marina Holiday Bungalow
ස්ථානය: Madurankuli, Puttalam
Holiday Bungalow එකක් සඳහා House Keeping යුවළක් (Couple) බඳවා ගනු ලැබේ.
රැකියා වගකීම්
* Bungalow එක පිරිසිදුව හා පිළිවෙළට පවත්වාගෙන යාම
* කාමර 4 පිරිසිදු කිරීම හා සකස් කිරීම
* මුළුතැන්ගෙය කටයුතු සිදු කිරීම
* අමුත්තන්ට සුහද හා වෘත්තීය සේවාවක් ලබාදීම
* Bungalow අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම
Bungalow විස්තර
* 🛏️ කාමර 4
* 🍽️ මුළුතැන්ගෙය 1
* Swimming Pool
වැටුප
LKR 80,000 සිට ඉහළට
(දක්ෂතාවය, පළපුරුද්ද සහ කාර්ය සාධනය අනුව සාකච්ඡා කළ හැක.)
අපෙන් ඔබට
* ✔️ ආකර්ෂණීය වැටුප
* ✔️ නොමිලේ නවාතැන්
* ✔️ ආහාර පහසුකම්
* ✔️ නිස්කලංක සේවා පරිසරයක්
අයදුම් කිරීමට / වැඩි විස්තර සඳහා අමතන්න:
📞 077 329 65 76