🌴 දංකොටුව පොල් වත්තක පිහිටි බංගලාවක් සඳහා ගෘහපාලක යුවළක් වහාම අවශ්‍යයි 🌴
🏡 දංකොටුව ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක ඇති බංගලාව බලාගැනීම සඳහා වයස අවුරුදු 45ට වැඩි වගකීම්සහගත ගෘහපාලක යුවළක් වහාම අවශ්‍ය කර තිබේ.
✅ සුදුසුකම් හා අවශ්‍යතා:
🔹 විශ්වාසවන්ත සහ වගකීමෙන් කටයුතු කළ හැකි යුවළක් විය යුතුය.
🔹 අයිතිකරුවන් පැමිණෙන අවස්ථාවලදී ආහාර පිසීමේ හැකියාව තිබිය යුතුය.
🔹 විදේශගතව ගෘහසේවයේ යෙදී පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
💰 වැටුප් සහ ප්රතිලාභ:
💵 ගෘහපාලිකාව (කාන්තාව) සඳහා: මාසික වැටුප රු. 45,000/- + EPF (සේවක අර්ථසාධක අරමුදල)
🌿 ස්වාමිපුරුෂයා සඳහා: පොල් වත්තේ වැඩ කිරීම සඳහා දෛනික වැටුප් හිමිවේ.
📌 රැකියාව සඳහා සැබවින්ම උනන්දුවක් දක්වන අය පමණක් අමතන්න.
📞 විමසීම්: 0779369125