කෝට්ටේ නිවසකට වයස අවුරුදු 45-5 0 අතර අර්ධ කාලීන ගෘහ සේවිකාවක්. සෑම ඉරිදා සඳුදා සහ අඟහරුවාදා වැඩ. එම දවස් තුනේ රාත්රී කාලයේ නවාතැන්ව සිටිය යුතුය. ඉවීම පිසීම සහ ගෙදර පිරිසිදු කිරීමට. කෑම සහ රූපවාහිනී ඇතුළු නවාතැන් පහසුකම් සැපයේ. දිනකට වැටුප රුපියල් 3000. අමතන්න 0777-771276.