වැඩිහිටි යුවලක් සමග නිවසේ නැවතී සේවය කිරීමට කැමති,පළපුරුදු වයස අවුරුදු 55ට නොඅඩු කරුණාවන්ත නිරෝගී කාන්තාවක් සොයයි. පොලිස් සහතිකය සහ ග්රාම සේවක සහතිකය රැගෙන ආ හැකි අය පමණක් අමතන්න