House in Kaduwela
නිවසක් විකිණීම - LKR160.00
පර්චස් 10ක පිරිසිදු ඔප්පු සහිත නිවසකි
කාමර-3, ඇතුලත
බාත්රූම් 2යි, පිටත -1යි,
සාලය, මුලුතැන්ගෙය.
විදුලිය, නල ජලය, දුරකතන සම්බන්ධතා, පාසැල්, රජයෙ සහ පුද්ගලික රොහල්, පොලිසිය ඇතුලු සියලු නාගරික පහසුකම් සහිත
ගංවතුර අපදාවන්ට ලක් නොවන .
කඩුවෙල නගරයට, නවගමුවට ඉතා ආසන්නව සහ අතුරුගිරිය නගරයට, අධිවෙගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැකිය.
ලක්ෂ 160, මුදල් අවශ්‍යතාවයක් නිසා මිල සංශෝදනය කර නැවත පල කිරීමක්.