සාලය, කාමර-3, ඇතුලත බාත්රූම් 2යි, පිටත -1යි, මුලුතැන්ගෙය.
විදුලිය, නල ජලය, දුරකතන සම්බන්ධතා, පාසැල්, රජයෙ සහ පුද්ගලික රොහල්, පොලිසිය ඇතුලු සියලු නාගරික පහසුකම් සහිත ගංවතුර අපදාවන්ට ලක් නොවන පර්චස් 10ක පිරිසිදු ඔප්පු සහිත නිවසකි.
කඩුවෙල නගරයට, නවගමුවට ඉතා ආසන්නව සහ අතුරුගිරිය නගරයට, අධිවෙගී මාර්ගයට පහසුවෙන් ලගා විය හැකිය.
ලක්ෂ 170, මිල සාකච්චා කරගත හැක.