We are seeking a clean, reliable, and trustworthy woman (45 to 60 years of age) for a live-in position in a in Kuruwita.
රත්නපුර කුරුවිට පිහිටි නිවසක ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ අනෙකුත් ගෙදර දොරේ වැඩකටයුතු සඳහා සහය වීමට, පිරිසිදු, විශ්වාසවන්ත, වයස අවුරුදු 45 -60 කාන්තාවක අවශ්‍ය කර තිබේ.
You will receive a private room and bathroom. The salary is Rs.45,000 with 02 paid holidays per month.
ඔබට වෙනම කාමරයක් සහ නාන කාමරයක් හිමිවන අතර වැටුප රු. 45,000. මසකට වැටුප් සහිත නිවාඩු 02ක් ලැබේ.
If you are interested and meet the requirements, please contact us for more details, වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න:
Phone: 0715552306
whatsapp-0718103236