පර්චස් 20 ක පිහිටි මෙම තනි මහල් නිවස කුලියට දීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
bedroom දෙකක් AC කර ඇත
වහන්න නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
මාසික කුලිය රුපියල් ( 85000 ) කි
මාස හයක අතිකාර මුදල් බලාපොරොත්තු වෙමි
මෙම නිවස කුලියට දෙනු ලබන්නේ ගෙදර සියලුම භාණ්ඩත් සමඟම