පර්චස් 20 ක පිහිටි මෙම නිවස විකිණීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
සර්වන්ට් room එකක් සහා bathroom 1 ක් ඇත
නිවසේ සිට කැළණි රජමහා විහාරයට කිලෝමීටර් 1.5 ක දුරකි
නිවසේ සිට කිරිබත්ගොඩ ටවුමට කිලෝමීටර් 2 ක දුරකි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක