පර්චස් 7 ක පිහිටි මෙම දෙමහල් නිවස කුලියට දීමට ඇත
bedroom 4 ක් සහා bathroom දෙකක් ඇත
වහන දෙකක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
මාසෙක කුලිය රුපියල් ( 60000 ) කි
මාස දහයක අතිකාරම්ම් මුදල් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමි.