House for sale weyangoda
මීරිගම ,වේයන්ගොඩ ප්රධාන පාරට විනාඩියයි.වෙලකට මායිම් වූ පර්චස් 74 ක ඉඩම සමග අලුත් නිවසක් මල්හෑව ප්රදේශයෙන් විකිණීමට.
පස්යාල ගිරිඋල්ල ප්රධාන පාරට විනාඩි 2 යි
මීරිගම නගරයට හා අධිවේගී මාර්ගයට විනාඩ් 10 යි
මිරිගම වේයන්ගොඩ ප්රධාන පාරට විනාඩියයි
වේයන්ගොඩ ප්රධාන නගරයට විනාඩි 5 යි
නුවර පාරට 5 යි
නිවස
කාමර 3
සාලය
බාත් රූම් 1
මුලුතැන් ගෙවල් 2
වැරැන්ඩාව
ගරාජය
පොල්,කොස්,රඹුටන්,අඹ,ජම්බු ආදී ඵල දරන ගස් වර්ග
ලක්ෂ 90/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE-UP-H-3609