පදිංචි වී නොමැති අංගසම්පුර්න නව නිවස විකිණීමට.
වටේම තාප්ප දමා රෝලර් ගේට්ටු දමා ඇත.
ප්රාදේශීය සභා අනුමත ප්ලෑන් සහිතයි.
පිරිසිදු ඔප්පු.
නිස්කලංක පරිසරය.
සියලු පහසුකම් සහිත රාගම, කඩවත ප්රධාන නගර ඉතා නුදුරින්, වාහන දෙකක් නැවතීමේ පහසුකම් ඇත.
අඩි 20 පාර.