කඩවත 9 කණුව පුෂ්පාරාම පාරේ සසෙක්ස් විද්‍යාලයට යාබදව පර්චස් 17.5 ක තැනිතලා හිස් ඉඩම විකිණීමට. පැති තුනකින් තාප්ප බැද ඇත. අඩි 13 පාර, ජලය, තෙකලා විදුලිය, දුරකථන ආසන්න පහසුකම් සහිතයි. සියළු පහසුකම් සපිරි කඩවත නගරයට අධිවේගී පිවිසුමට විනාඩි 5යි. කිරිබත්ගොඩ, රාගම නගරයට විනාඩි 10යි. රජයේ සහ පෞද්ගලික රෝහල්, පාසල්, සියළුම බැංකු, ඉතා සමීප දුරකින්. සියලුම food city ඇතුළු super market ඉතා නුදුරින්. පොල් කොස් දෙල් ගස් වවා ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.