රාගම හොරපේ හන්දියේ නිවාස දෙකක් විකිණීමට.
බස් පාරට මීටර් 600කි.
එක් නිවසක් කුලියට දී ඇත.
අනෙක් නිවස අලුතෙන් ඉදිකල නිවසකි.
සියලුම පහසුකම් වලට ඉතා ඉක්මනින් ලගා වීමේ පහසුකම් ඇත.
වෙල් යායකට මුහුණලා ඇති මෙම නිවස නිස්කලංක වට පිටාවකි.