රාගම වල්පොල දුම්රිය ස්ථානයට මිටර් 50කින් මෙම නිවාස දෙක පිහිටා ඇත.
කඩ කාමර දෙකක්ද ඇත.
පදිංචි වෙලා ඉන්න ගමන් මාසිකව හොද ආදායමක් ඉපයිය හැකිය.
තට්ටු දෙකක නිවස හා අංග සම්පූර්ණ තනි ටට්ටුවක නිවසක් ඇත.
බස් පාරටද මීටර් 50කි