* කුඩා අරුග්ගොඩ circular පාරේ පිහිටි සැලැබ් එක දමා ඇති නිවස විකිණීමට (පර්චස් 15)
* කාමර 1, සාලය ,කුස්සිය හා නාන කාමරය , ටයිල් සහිත නිවස
* විදුලිය හා නල ජලය
* වටේටම තාප්පය
* පිරිසිදු ඔප්පු
* නිස්කලංක පරිසරය
* ලක්ෂ 110
* මිල ගනන් සාකච්ඡා කර ගත හැක
* House for sale located on Kuda Aruggoda circular road (15 perches)
* 1 room, living room, kitchen and bathroom , tiled
* Electricity and pipe water
* Wall all around
* Clear deeds
* price can discuss
Rs 11 M