*නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි නිවසක්
*කිරිබේරිය ගල්පොත්ත පාරේ පර්චස් 8 ක ටයිල් කර ඇති අගනා නිවස අයිතිකරු විදේශගත වන බැවින් වහාම වැඩිම ඉල්ලුමට විකිණේ.
* සාලය
* නිදන කාමර 2
* මුළුතැන් ගෙය
* නාන කාමර 01
* නිරවුල් ඔප්පු
* පානදුර නගරයට විනාඩි 10යි
* නල ජලය
* විදුලිය
* පුළුල් මාර්ග
* ලයිසියම් විදුහලට විනාඩි 8යි
* විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට
මිල රුපියල් 7,800,000/- යි
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.