House for Sale - Narammala
නාරම්මල, බිහල්පොල, රනස්ගල්ල ප්රදේශයේ පිහිටි පර්. 120 ක බිම් කොටස සහ නිවස විකිණීමට ඇත.
- රනස්ගල්ල පාසල ඉදිරිපිට පිහිටා ඇත.
- කාමර 3
- බාත්රූම් 1
- පැල පොල්, පලතුරු, ගම්මිරස් වගාව
- නොසිදෙන ළිද
- ගංවතුර ආපදාවන්ට ලක් නොවන ස්ථානයකි.
- වැඩි විස්තර සදහා අමතන්න.