📣📣 නිදහස් පරිසරයක ඔබේම කියා අංගසම්පූර්ණ නිවසක් සහ සාරවත් ඉඩමක් සොයනවාද? නාරම්මල, රංගල්ලේපොල ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ✅නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි ✅නාරම්මල නගරයට සහ කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට 7 Km ✅නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට 7 Km 🏳️ප්‍රමාණය -පර්චස් 48ක විශාල නිරවුල් ඉඩම (සින්නක්කර ඔප්පු) ඵලදාවදෙන පොල් ගස් 5ක් සහ පොල් පැළ 7ක්, ගම්මිරිස්, අඹ, කොස්, පේර, අලිගැටපේර සහ පුවක් ඇතුළු සාරවත් ශාක පිරිසිදු ජලය ලබාගත හැකි ළිඳ 🏠 නිවසේ පහසුකම්- - නිදන කාමර 4ක් (පිටත කාමරයක්ද සහිතයි) - ඉඩකඩ සහිත විශාල සාලය - අංගසම්පූර්ණ නානකාමරය සහ පිටත වැසිකිලිය - ප්‍රධාන කුස්සිය, පිටත කුස්සිය, ගබඩා කාමරය සහ. වෙනම දර ගෙය - සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇති අතර, ප්‍රධාන නිදන කාමරය සහ කුස්සිය ටයිල් කර ඇත 💰 මිල ගණන්- ලක්ෂ 115/- (නිවස පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක.) 📞 විමසීම්- තොරතුරු ලබා ගැනීමට සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න: Google Map 📣📣 Are you looking for a fertile plot of land to build your own fully-equipped home in a peaceful environment? A valuable plot of land in the Rangallepola area, Narammala, is available for immediate sale. ✅ 5 minutes to the Nakalagamuwa Expressway entrance ✅ 7 km to Narammala town and the Kurunegala-Negombo main road ✅ 7 km to Narammala Mayurapada Central College 🏳️ Size: A large, clear-title plot of 48 perches (Freehold deed) Features fertile vegetation, including 5 fruit-bearing coconut trees and 7 coconut saplings, as well as pepper, mango, jackfruit, guava, avocado, and areca nut trees. Includes a well providing clean water. 🏠 House Features - - 4 bedrooms (including an external room) - Spacious living area - Fully equipped bathroom and an outdoor toilet - Main kitchen, outdoor kitchen, storeroom, and a separate firewood shed - Fully ceilinged house; the master bedroom and kitchen are tiled 💰 Price - 115 Lakhs (Price negotiable after inspecting the property) 📞 Inquiries - Call now for details and to inspect the property: Google Map
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Narammala Land for Sale
15.0 පර්චස්AUTH AGENTකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 175,000 පර්ච් එකකටමාසය 1
narammala land for sale
15.0 පර්චස්AUTH AGENTකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 175,000 පර්ච් එකකටමාසය 1
narammala land for sale
15.0 පර්චස්AUTH AGENTකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 155,000 පර්ච් එකකටදින 18
Land for Sale Narammala
10.0 පර්චස්සාමාජිකයාකුරුණෑගල, ඉඩම් ඇති නිවාසරු 140,000 පර්ච් එකකටමාසය 1