දේපල විස්තර (යාවත්කාලීන කරන ලදී)
ස්ථානය: නාරම්මල, කහවත්තල පාර (ප්රධාන බස් පාරට මුහුණලා)
මිල: ලක්ෂ 72 (සාකච්ඡා කරගත හැක)
ඉඩම ප්රමාණය: පර්චස් 25 (සැවැන්දෙන ඉඩමකි)
නිවසේ විස්තර: කාමර 3, නාන කාමර 1, සාලය සහ කුස්සිය සමඟ කෑම කාමරය
ප්රවේශය හා දුර ප්රමාණයන්:
නාරම්මලට: කිලෝමීටර 6
පොල්ගහවෙලට: කිලෝමීටර 12
කුරුණෑගලට: කිලෝමීටර 19
නාකලගමුව අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance): කිලෝමීටර 11
ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු
දුරකථන අංකය: