* මෙය දෙමහල් නිවසකි
* නිවස් දෙකක් ලෙසද පාවිච්චියට ගතහැක
* උඩුමහලට සහ පහළ මහලට වෙන වෙනම විදුලිය සහ ජලය ලබාගෙන ඇත.
* නිදන කාමර 4
* නාන කාමර 3
* එක් වාහනයක් පමණක් නැවත්වීමේ පහසුකම ඇත.
*නුගේගොඩ මහරගම ප්රධාන මාර්ගයට 400m
* ඇඹුල් දෙණිය හන්දියට 1km
* මිල ලක්ෂ 295 කි.