* මෙය දෙමහල් නිවසකි.
* ඉහළ මාලයේ කාමර දෙකක් සහ පහළ මහලේ කාමර දෙකක් ඇත.
* එක් වාහනයක් පමණක් නැවැත්වීමේ පහසුකම ඇත.
* ජලය සහ විදුලිය මහල් දෙකට වෙන වෙනම ලබාගෙන ඇත.
* අවශ්‍ය නම් එක් නිවසක් ලෙස හෝ නිවාස දෙකක් ලෙස භාවිතා කර හැක.
* නුගේගොඩ මහරගම මාර්ගයට 350m.
* ඇඹුල්දෙනිය 1km
* නිවස නැරඹීමෙන් පසුව මිල ගන්න නම් සාකච්ඡා කර ගතහැක.