කිඹුලාපිටිය පල්ලිය අසල ගුවන් තොටුපළට විනාඩි 10න් ලගා විය හැකිය.
නවීන නිවසකි.
රෝල ගේට්ටු දමා වට තාප්ප ගසා ඇත.
පදිංචියට ඉතා සුදුසු පරිසරයකි.