කාමර 03ක් සහිත නවීන නිවස.
නාන කාමර 02කි.
රෝල ගේට්ටුව සහිත පර්චස් 10.5කි.
කිඹුලා පිටිය පල්ලියට 1km
ගුවන් තොටුපළට විනාඩි 10කින් ලගාවිය හැක.
සියලු පහසුකම් සහිතයි.
බැංකු ණය පහසුකම් සකසා දිය හැක.