💊 පරකන්දෙනිය - කඩවත
💊 කොළඹ - නුවර ප්රධාන පාරට 1Km
💊 කඩවත - ගනේමුල්ල පාරට 2 km
💊 කඩවත නගරයට 4 Km
💊 කඩවතට හා අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
💊 නිවසටම කොන්ක්රීට් දැමු මාර්ග.
💊 නිදහස් සාමකාමී පරිසරය.
💊 රජයේ නල ජලය, ලිං ජලය හා විදුලිය.
🏠️ පහත මහල :-
👉 නිදන කාමර 2යි
👉 සාලය
👉 කුස්සිය
👉 කෑම කාමරය.
👉 බාත් රූම් 1යි(වැඩ අවසන් නැත)
👉 සේවක වැසිකිලිය හා නාන ස්තානය
👉 වැරෙන්ඩාව.
🚙 වාහන 2ක් නැවැත්වීමට ඉඩ.
💊 වට තාප්පය.
💊 උඩුමහල සදහා ස්ලැබ් එක දමා ඇත.
💊 සාලය හා වැරෙන්ඩාව ටයිල් කර ඇත.
💊 වැහිපීලි ඇත.
💊 පර්චස් 8යි.
💊 ස්වභාවික විපත් නැත.
💰 මිල ලක්ෂ 85යි. 8.5Million.
⭕ නිවස පරික්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැක.
💊 කලින් දැනුවත් කර පැමිණෙන්න.
💊 බ්රොකර්වරු අනවශ්යයි.