EE-KO-H-4044
නිදහසත් සුවපහසුවත් සමගින් නගරයේ ජීවත් වෙන්න කැමති ඔබට කඩවත මාවරමන්ඩිය ප්රියන්කර මාවතේ කාමර 8 කින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවසක්
දිස්ත්රික්කය - ගම්පහ
ප්රධාන නගරය - කඩවත
ප්රදේශය - මාවරමන්ඩිය
ප්රධාන නගරයට ඇති දුර - 4.5 Km
ප්රධාන බස් මාර්ගයට ඇති දුර - 600m
ආසන්නම පාසැලට ඇති දුර - 300m
ආසන්නම රෝහලට ඇති දුර - 6Km
ආසන්නම බැංකුවට ඇති දුර - 600m
නිවස පිලිබඳ විස්තර.
කාමර ගණන - 8
බාත්රූම් ගණන - 3
සාලය 2
කුස්සිය 2
කෑම කාමරය
බැල්කනිය
නිවස වර්ගඅඩි - 4000
නිවස සෑදූ කාලය - අවුරුදු 11 යි.
නිවස තුල බිම - මුලු නිවසම ටයිල්
මායිම් විස්තර - වට තාප්, ගේට්ටු
පර්චස් ගණන - පර්චස් 15
ජලය - නල ජලය
විදුලිය - ඇත.
දුරකථන පහසුකම් - සියලුම 4g ආවරන
පිවිසුම් මාර්ග පළල - අඩි 12 මාර්ග
ඔප්පු වර්ගය - සින්නක්කර ඔප්පු.
පිඹුරුපත් - ඇත
මිල - ලක්ෂ 265/=
( මිල ගනන් සාකච්ඡා කර ගත හැක )