ජා ඇල, ගනේමුල්ල බස් මාර්ගයේ නිවන්දම මංසන්දියට මීටර් 5 ක් දුරින් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ....
🤗👍 පර්චස් 52 යි
🤗👍 පර්චසයක මිල ලක්ෂ 07 යි (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🏘️ කාමර 4
🏘️ බාත්රූම් 2
🏘️ සාලය
🏘️ මුලුතැන්ගෙය (පැන්ට්රි කබඩි සහිත )
🏘️ කෑම කාමරය
🏘️ ගබඩා කාමරය
🏘️ සේවක ටොයිලට්
🏘️ නිවස සම්පූර්ණයෙන්ම ටයිල් සිවිලිම් කර ඇත
🏘️ ළිං ජලය🚰 විදුලිය සහිතයි
🏘️ අනුමත බිම් සැලසුම්
🏘️ අඩි 12 මාර්ගය කොන්ක්රීට් කර ඇත
🚍🚍 ජැ ඇල අධිවේගී පිවිසුමට 4km
🚍🚍 ගනේමුල්ල නගරයට 4km
EE - ER - H 5617