නිට්ටඹුව එල්ලක්කල ප්රදේශයෙන් වෙල්යායකට මායිම් පර්චස් 26.5 ක වටිනා ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත
🔵 පර්චස් 26.5 🔵 අදිවේගි මර්ගය මීරිගම
🔵 පස්යාල බස් පාරට මීටර් 700 යි
✴️ කාමර 3යි
✴️ සාලය
✴️ බාත් රූම් 1
✴️ කුස්සිය
⬜️ මිල ගනන් සාකච්ඡා කරගත හැක
✴️ ලක්ෂ 120/=
EE-UP-H-4831