House for Sale in Weediyawatta, Udugampola.
*උඩුගම්පොල වීදියවත්තේ , සෙනරත්වල පාසලට 300m ක් දුරින් පිහිටි ඇනෙක්ස් එක ( නිවාස හතරකින් සමන්විත ) විකිණීමට ඇත.
*බිම් මහලේ එක් කොටසක නිදන කාමර 2 ,නාන කාමරය, මුළුතැන්ගෙය, විසිත්ත කාමරයකින් සමන්විත වන අතර උඩුමහලේ එක් කොටසක නිදන කාමරයක් , නාන කාමරය මුලුතැන්ගෙය , විසිත්ත කාමරය සහ බැල්කනියකින් සමන්විත වේ.
*වෙන වෙනම ජල , විදුලි පහසුකම් සහිතයි. පර්චස් 15 ක ඉඩමක පිහිටා ඇති මෙම නිවස සාමකාමී නිදහස් පරිසරයකින් යුතුයි.
විමසීම්: 0777971810 උපුල් මහතා
0779971915 අමතන්න (whatsapp මගින් උදෑසන 10 සිට රාත්රි 10 දක්වා)
** මිල ගණන් සාකච්ඡ කරගත හැක **