House For Rent in Veyangoda
* කාමර 2 ක් සහ බාත්රූම් 01 ක් වේ .
*ඉඩම වටා ආරක්ෂිත කම්බි වැටක් ගසා ඇත
*ජල, විදුලිය සහිතයි
*දඩගමුව / වටද්දර රජ මහා විහාරයට 1 1/2km
*වේයන්ගොඩ නගරයට සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 2km
වැඩි විස්තර සඳහා අමතන්න .......