වේයන්ගොඩ HIGHWAY පිවිසුම් මාර්ගයට සෘජුවම මුහුණලා ගින්දර වටිනාකමක් සහිත සුපිරි නව නිවසක් විකිණීමට! 🏡🔥
📍 කළගෙඩිහේන – වේයන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා
👌👌නුවර පාරට අතේ දුරින්👌👌
💎 Highway Access + Main Road Frontage නිසා ඉහළම ව්‍යාපාරික වටිනාකමක් සහිත දේපලක්!
✅ පර්චස් 14 වටිනා ඉඩම
✅ Full Civilian අලුත්ම නව නිවස
✅ Full Tile Finish
✅ නිදන කාමර 03
✅ විශාල සාලය
✅ කෑම කාමරය
✅ පදිංචියටත් / Office එකකටත් / Showroom එකකටත් / Investment එකකටත් සුපිරිම තැනක්
✅ සියලු නාගරික පහසුකම් සහිතයි
🔥 Highway Development එකත් එක්ක දිනෙන් දින වටිනාකම ඉහළ යන Rare Property එකක්
🔥 Main Road Visibility එක නිසා ඕනෑම ව්‍යාපාරයකට සුපිරිම Location එක
🔥 මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් විකිණීමට
💰 මිල ලක්ෂ 160/= පමණයි
📌 Job No : 12707