වේයන්ගොඩ – පර්චස් 10 ඉඩමක් ලක්ෂ 29ට විකිණීමට
📍 ස්ථානය: වේයන්ගොඩ
🚆 දුම්රිය ස්ථානයට අසන්න
🚍 බස් නැවතුමට ආසන්න
🛣️ ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට පහසු ප්රවේශය
📐 ඉඩමේ විස්තර
✔ ප්රමාණය – පර්චස් 10
✔ 💰 මුළු මිල – රු. ලක්ෂ 29/-
(පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
📍 අවට පහසුකම්
🎪 වේයන්ගොඩ නගරයට කි.මී 3
🎪 වේයන්ගොඩ – බාදුරාගොඩ බස් මාර්ගයට මීටර් 200
🎪 💧 නල ජලය / උල්පත් ජලය
🎪 ⚡ විදුලිය පහසුකම්
🎪 අඩි 20 පුළුල් ප්රවේශ මාර්ග
🎪 අනුමත පිඹුරුපත් සහ සින්නක්කර නිරවුල් ඔප්පු
🌟 අධිවේගී සංවර්ධනය සමඟ වටිනාකම ඉහළ යන ප්රදේශයක අගනා ආයෝජන අවස්ථාවක්!
📌 Ref No: EE SA 10883