හබරකඩ හන්දියේ සිට මීටර් 750 ක දුරින් පිහිටි පර්චස් 18 ක ඉඩමේ ඇති වර්ග අඩි 1450 ක නිවස විකිණීමට .
> සාලය කොටස් 02
> නිදන කාමර 03
> පැන්ට්රි (ලොකු ) 01
> නාන කාමර 01
> නල ජලය/ළිං ජලය සහිතයි
> අතුරුගිරිය අධිවේගී මාර්ගයට විනාඩි 15 කින් ද හෝමාගම සහ ගොඩගම නගරයන්ට විනාඩි10 කින් ද ළඟා විය හැක.
> මුළු මුදල ලක්ෂ 180 යි ( මිල ගණන් සාකච්චා කර ගත හැක)
+++ විමසීම් :