ටයිල් කරන ලද කාමර 03, සාලය , යාබද නාන කාමරය , මුළුතැන්ගෙ සහිත වර්ග අඩි 1200ක පමණ වූ 480/f රාජසිංහ මාවත , මුල්ලේරියාව , සල්මල් උයනෙහි පිහිටා ඇති නිවස විකිණීමට ඇත. සල්මල් උයන බස් නැවතුම්පොළට යාබදව දෙවන නිවස.
මිල ලක්ෂ 140/=කි.