හෝමාගම කිරිවත්තුඩුව වෙලබඩ උයන ප්රදේශයේ පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත.
280 / 128 ප්රධාන කාපට් බස් පාරට මීටර් 75කි.
👉 පහල මහල
▪️කාමර 03
▪️බාත්රූම් 01
▪️මුළුතැන්ගෙය
▪️විශාල සාලය
👉 ඉහල මහල
▪️ මුළුතැන්ගෙය
👉NSB බැංකු ණය මුදලක් ගෙවාගෙන යන ගමන් ඇත.
👉විදුලි මීටරය සහ වතුර මීටරය තට්ටු දෙකේ වෙන වෙනම සාදා ඇත.
👉SLT දුරකථන වෙන වෙනම ඇත.
👉දෙවන තට්ටුවට යා හැකි පඩිපෙළ වෙනම පිහිටා ඇත.
👉වාහන දෙකක් නවතා තැබිය හැකි ගරාජය
👉ගබඩා කාමරයක් ද සහිතයි.