පර්චස් එක ලක්ෂ හය ගනනේ විකිනෙන මාවරමන්ඩිය Orangebil වත්තෙහි ඇති මෙම නිවස සහිත ඉඩම පර්චස් 20කි.
මෙම නිවසේ
1.නිමකල වහලය ( Finishing roof)
2.නිවසම ටයිල් කර ඇත.
3.සෝලා සිස්ටම්
4.බයෝ ගෑස් සිස්ටම්
5.කාමර තුනක් සමග ඇතුලත නාන කාමරය
සහ පිටත සේවක වැසිකිලි.
6.නිවසට ජලය ලබා ගැනීනට 1500 L වතුර ටැන්කි දෙකක්.
7.නල ජලය මෙන්ම ලිං ජලයද.
එමෙන්ම ඉඩම තුල
පොල්,අඹ,සැපතිල්ලා,දෙළුම්,කෙසෙල්,නාරන්,
දෙහි,කරපිංචා වැනි ප්රයෝජනවත් පැලද සහිත මෙම ඉඩම සහිත නිවස ඉක්මනින් විකිනීමට ඇත.
විකුණුම් මිල රු.19,500,000/-